
ඇප ලැබූ මර්වින් කියපු දේ (VIDEO)
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට ඊයේ ගම්පහ මහාධිකරණය මඟින් ඇප ලබාදී තිබුණද ඇප කොන්දේසි සපුරා ගැනිමට නොහැකි වීම හේතුවෙන් රිමාන්ඩ් භාරයෙන් නිදහස්ව අද ඇප ලබා පිටව ගියා.