ඇමති සුදර්ශනීට ‘සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන්’ ලැබුණු  ප්‍රධානය

ඇමති සුදර්ශනීට ‘සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන්’ ලැබුණු ප්‍රධානය

වෛද්‍ය නිලධාරින්ට සහ හෙද කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපකරණ තොගයක් අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දපුල්ලේ මහත්මියට ප්‍රදානය කිරීම අද (7) සිදු කෙරුණා.

ඒ, සෟඛ්‍ය අමාත්‍යංශයේ දී.

ජනාධිපති පරිසර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව ග්ලොබල් ලයිෆ්ටයිල් සමාගම විසින් මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබුවා.

Share This