ඇමරිකාවේ රෝහලක වෙඩි තැබීමක් -4ක් ජීවිතක්ෂයට
ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා ප්‍රදේශයේ රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
මිනිත්තු තුනක කාලයකින් පොලිසිය එම ස්ථානයට පැමිණ තිබෙන අතර වෙඩි තැබූ පුද්ගලයා ඔහුටම වෙඩි තබාගෙන මියගොස් ඇති බවත් එම පුද්ගලයාව තවමත් හඳුනාගෙන නොමැති බවත් සඳහන්
පසුගිය සෙනසුරාදාද ටෙක්සාස්හි පාසලක ළමුන් 19 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ඝාතනය කෙරුණා
ඇමරිකාවේ තුවක්කු හිංසනය වැළැක්වීම සඳහා හඬ නගන ලෙසද ජනාධිපති බයිඩන් ඇමරිකානුවන්ගෙන් ඉල්ලා මේ අතර ඉල්ලා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ