ඇසල පෙරහර සාර්ථකව නිම වූ බව ජනපතිට දැනුම් දෙයි

ඇසල පෙරහර සාර්ථකව නිම වූ බව ජනපතිට දැනුම් දෙයි

පෙරහර ඉතා සාර්ථකව නිම කළ බවට ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමාට මීට සුළු මොහොතකට පෙර දියවඩන නිළමේ නිලංග දෑල මහතා පෙරහර සංදේශය භාරදීම සිදු කළා.

ඒ මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දීයි.

 

 

Share This