ඉක්වදෝරයට බලපෑ වර්ෂාවෙන් 22ක් ජීවිතක්ෂයට
ඉක්වදෝරයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් හටගත් විශාල නායයාමකින් ක්විටෝ අගනුවර පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නාය යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා තවත් 20 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි පැවසෙන්නේ.
ගලවා ගැනීමේ කණ්ඩායම් මඩෙන් වැසී ගිය නිවාස සහ වීදි සෝදිසි කරමින් මෙහෙයුම් කටයුතුවල නිරත වන බව සඳහන්