ඉතාලියට අවශ්‍ය කර සිටි මාෆියා කල්ලි නායකයෙක් සිසිලියේදී අත්අඩංගුවට

ඉතාලියට අවශ්‍ය කර සිටි මාෆියා කල්ලි නායකයෙක් සිසිලියේදී අත්අඩංගුවට

ඉතාලියට අවශ්‍ය කර සිටි මාෆියා කල්ලි නායකයෙක් වන Matteo Messina Denaro වසර 30 කට පසු සිසිලියේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොහු සිසිලියේ ප්‍රසිද්ධ කොසා නොස්ට්‍රා මාෆියා කල්ලියේ ප්‍රධානියා බවට චෝදනා එල්ලවී ඇති අයෙක් බවද ඉතාලි මාධ්‍ය පවසනවා

මිනීමැරුම් රැසකට එරෙහිව ඔහු නඩු විභාගයට ලක්ව සිටි අයෙක් වන අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අයෙක් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Share This