ඉතාලියෙන් රුමේනියාවට ප්‍රහාරක ගුවන් යානා 4 ක්
රුමේනියාවේ ආරක්ෂාව තර කිරීමට ඉතාලි ප්‍රහාරක ගුවන් යානා 4 ක් ලබාදීමට ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, රුසියා යුක්රේන යුද ගැටුම් උත්සන්නවීමත් සමගයි ඉතාලිය මෙම තීරණය ගෙන ඇති බවයි .
මේ වනවිටත් රුමේනියාවේ ඉතාලි ප්‍රහාරක ගුවන් යානා 4 ක් සේවයට යොදවා තිබෙනවා.