ඉතාලියේ ගංවතුරෙන් 13ක් මරුට – 13,000කට අධික පිරිසක් තම නිවෙස්වලින් ඉවතට

ඉතාලියේ ගංවතුරෙන් 13ක් මරුට – 13,000කට අධික පිරිසක් තම නිවෙස්වලින් ඉවතට

අධික වර්ෂාව නිසා ඉතාලියේ ගංගා 20 කට වැඩි ප්‍රමාණයක ඉවුරු බිඳී ගොස් ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා

ඒ හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් 13,000කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම නායයෑම් 280ක් පමණ සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

මේ අතර දේශගුණික විපර්යාසවල බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉතාලියට ජාතික සැලැස්මක් අවශ්‍ය බවද බොහෝ දෙනා අනතුරු අඟවා තිබෙනවා

Share This