ඉතාලියේ නේපල්ස් නගරයේ සිදුවූ විශාලතම භූ කම්පනය

ඉතාලියේ නේපල්ස් නගරයේ සිදුවූ විශාලතම භූ කම්පනය

වසර 40කට පසුව ඉතාලියේ නේපල්ස් නගරය ආශ්‍රිතව සිදුවූ විශාලතම භූ කම්පනය හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති අතර නිවාස සහ ගොඩනැගිලි රැසකට ද ඉන් හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් විදුලි සැපයුමද බිඳ වැටී ඇති බව සඳහන්.

ලක්ෂ 8ක පමණ පිරිසක් ජීවත් වන නේපල්ස් නගරය Campi Flegrei ගිනිකඳු ද්‍රෝණියේ පිහිටා තිබෙනවා.

Share This