ඉතිහාසගත ඉහළ අගය වාර්තා කළ කොටස් වෙළෙඳපොළ

ඉතිහාසගත ඉහළ අගය වාර්තා කළ කොටස් වෙළෙඳපොළ

ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) අගය ඒකක 17,000 සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ අනුව වෙළෙඳ පොළේ සියලු කොටස් මිල ඒකක 17,025.99ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන්.

 

Share This