“ඉන්දියන් සාගරය, ආරක්‍ෂාව සඳහා කේන්ද්‍රස්ථානයක් ” – ඕස්ට්‍රේලියා අගමැති

“ඉන්දියන් සාගරය, ආරක්‍ෂාව සඳහා කේන්ද්‍රස්ථානයක් ” – ඕස්ට්‍රේලියා අගමැති

ඉදිරියේ දී පැවැත්වෙන මලබාර් නාවික හමුදා අභ්‍යාසය සඳහා අනුග්‍රහය දැක්විමට ඕස්ට්‍රේලියාව සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ සඳහා ඉන්දීය නාවික හමුදාව ඕස්ට්‍රේලියාව වෙත පැමිණෙනු ඇති බවයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉන්දියන් සාගරය, ආරක්‍ෂාව සඳහා කේන්ද්‍රස්ථානය වන බවත් ඉන්දියාව සමග ඇති උපායමාර්ගික සබඳතා තවත් ශක්තිමත් කරගත යුතු බවත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසා තිබෙනවා.

Share This