ඉන්දියාවට භූකම්පනයක්

ඉන්දියාවට භූකම්පනයක්

ඉන්දියාවේ – ජම්මු සහ කාශ්මීර්හි, කිෂ්ත්වාර් ප්‍රදේශයේ magnitude ඒකක 5.7ක භූකම්පනයක් හටගෙන තිබෙනවා.

එය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවලට සහ දිල්ලි නගරයට ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය වේලාවෙන් අද(13) පස්වරු 1.33ට පමණ එය වාර්තා වී ඇති බව සඳහන්.

දේපළ හානි හෝ ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.

Share This