ඉන්දියාවට ලකුණු 47ක ජයක්

ඉන්දියාවට ලකුණු 47ක ජයක්

ඉන්දියාවට ලකුණු 47ක ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් 8 වටයේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයෙන් ඉන්දියාවට ලකුණු 47ක ජයක් හිමි වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 181ක් රැස්කළ බව සඳහන්.

සූර්යකුමාර් යාදව් ලකුණු 53යි.

පන්දු යැවීමෙන් ෆසල්හක් ෆරූකි සහ රෂීඩ් ඛාන් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ රැස්කළේ ලකුණු 134ක් පමණයි.

තරගයේ ලකුණු සටහන පහතින්,

Share This