ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හි සිදුවූ අනතුරකින් 5ක් මරුට

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හි සිදුවූ අනතුරකින් 5ක් මරුට

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හි අන්නාමයා දිස්ත්‍රික්කයේ ජීප් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා

අනතුරින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් තවත් එකොළොස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූවන්ගෙන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන්

මියගිය අය අතර පිරිමින් දෙදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු සිටින බවද පොලිසිය වැඩිදුරටත් පවසනවා

Share This