ඉන්දියාවේ නීති විරෝධී මත්පැන් පානය කළ අට දෙනෙකු මරුට

ඉන්දියාවේ නීති විරෝධී මත්පැන් පානය කළ අට දෙනෙකු මරුට

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 25 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

බිහාර් ප්‍රාන්ත රජය 2016 දී මත්පැන් තහනම් කළ අතර පසුව මෙවැනි නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් සිදුවන මරණ වාර්තා වූ බව සඳහන්.

කෙසේ වෙතත් මත්පැන් පානය කිරීමෙන් සිදු වූ ආසන්නතම ඛේදනීය මරණ මෙය බවයි වාර්තා වන්නේ

Share This