ඉන්දියාව – එක්සත් රාජධානිය ලොකුම නිදහස් වෙළෙද ගිවිසුමක් අත්සන් කරයි

ඉන්දියාව – එක්සත් රාජධානිය ලොකුම නිදහස් වෙළෙද ගිවිසුමක් අත්සන් කරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පවුම් බිලියන ගණනක අපනයන ඉහළ නැංවීමක් සඳහා එක්සත් රාජධානියේ අගමැති සර්කීර් ස්ටාර්මර් සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කළා.

ගිවිසුම යටතේ එක්සත් රාජධානියේ මෝටර් රථ සහ විස්කි ඉන්දියාවට අපනයනය කිරීම ලාභදායී වන අතර ඉන්දියානු රෙදිපිළි සහ ස්වර්ණාභරණ එක්සත් රාජධානියට අපනයනය කිරීමට ලාභදායී වනු ඇති.

මෙම ගිවිසුමට එළඹීමට වසර තුනක් ගත වූ අතර නීති විරෝධී සංක්‍රමණය මැඩපැවැත්වීම සඳහා නව ඉන්දීය – එක්සත් රාජධානියේ සැලැස්මකට ද දෙපර්ශ්වය කැපවී සිටිනවා.

 

Share This