ඉන්දියාව කොවිඩ් බියෙන්

ඉන්දියාව කොවිඩ් බියෙන්

දිනෙන් දින වාර්තා වන Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ ඒ සඳහා ඉන්දියාවේ රෝහල් පද්ධතිය තුළ පවතින සූදානම සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සොයාබැලීමක් සිදු කරන බව වාර්තා වනවා.

පසුගිය දින කිහිපය තුළ Covid ආසාදිතයින් 35,000ක් පමණ හඳුනාගෙන ඇති අතර ඊයේ දිනය තුළ ආසාදිතයින් 6,000ක් හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

Omicron ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන XBB.1.16 මගින් නව ආසාදිත ව්‍යාප්තිය සිදුව ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර තිබෙනවා.

Share This