HomeLocal Newsඉන්දියාව බලා පිටත්ව ගිය ජනපතිDecember 15, 2024 3:20 pm 0ඉන්දීය නිල සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ. Share This