ඉන්දියාව හදිසි භාවිතය සඳහා තවත් එන්නතකට අවසර දෙයි

ඉන්දියාව හදිසි භාවිතය සඳහා තවත් එන්නතකට අවසර දෙයි

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ලයිට් එන්නත හදිසි භාවිතය සදහා අවසර හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඉන්දියාවේ ඖෂධ පාලක ජනරාල්වරයා විසින් මෙම අවසරය ලබාදී ඇති බවයි එරට මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙන්නේ.

එම එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් වන අතර ඉන්දියාව තුළ වෛරසයට එරෙහි එන්නත් නවයක් භාවිත වන අතර ඉන් එන්නත් තුනක් ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් වනවා .

Share This