ඉන්දීය අගමැති මෝදිගේ මව සිය දිවිසැරිය නිම කරයි

ඉන්දීය අගමැති මෝදිගේ මව සිය දිවිසැරිය නිම කරයි

ඉන්දීය අගමැති මෝදිගේ මව වන හීරාබෙන් ජිවිතයෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඇය මිය යන විට 99 හැවිරිදි වියේ පසුවුණා

ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමෙන් පසු ඇය පදිංචිව සිටි බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි සඳහන් වන්නේ

හීරාබෙන් ජීවත් වූයේ මෝදිගේ බාල සොහොයුරා සහ ඔහුගේ පවුලේ අය සමග බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

Share This