ඉන්දීය අගමැති මෝදි අප්‍රේල් 5 වැනිදා දිවයිනට (VIDEO)

ඉන්දීය අගමැති මෝදි අප්‍රේල් 5 වැනිදා දිවයිනට (VIDEO)

ලබන අප්‍රේල් මස 5 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා

අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා

සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඒ සමගම ආරම්භ කිරීමට නියමිත බවත්, රටේ ස්ථාවරභාවය හේතුවෙන් මෙලෙස රාජ්‍ය නායකයෙකු දිවයිනට පැමිණෙන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා

Share This