
ඉන්දීය ගලවා ගැනීමේ කණ්ඩායම් අදත් ගුවනින් ගොස් සිරවී සිටි පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කරයි
ඉන්දීය ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටර් යානා ගංවතුරින් ආපධාවට ලක්ව අවහිර වී සිටි ප්රජාව ගලවා ගැනීමේ මෙහෙයුම් වල දිගටම නිරත වෙමින් සිටිනවා.
අදත් (01) ඔවුන් එලෙස ප්රදේශ රැසක සිරවී සිටින පුද්ගලයින් රැගෙන ඒම සිදුකළා.



