ඉන්දීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ඉන්දීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ඉන්දීය ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටරයක් ලින්චෝලි (Lincholi) ප්‍රදේශයේ මන්දාකිනි ගඟ අසල දී කඩා වැටී තිබෙනවා

උත්තරාකාන්ද් (Uttarakhand’s) හි කේදර්නාත් (Kedarnath) සිට ගෞචර් වෙත පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර යානයකුයි දෝෂයක් හේතුවෙන් මෙලෙස කඩා වැටී ඇත්තේ

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර එය කැමරා කාචයේ ද සටහන්ව ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා

 

Share This