ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

මෙරට මුහුදේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩෙල්ෆ් ආසන්න මුහුදු ප්‍රදේශයේ අද (01) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදි ධීවර බෝට්ටු 04ක්ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

Share This