
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කරගාවලිය අද (22) ආරම්භ වනවා
ඒ තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් තරග වදින අතර පළමු තරගය ලෙස පැවැත්වෙන්නේ ගිය වර ශූරයින් වූ කොල්කටා නයිට් ට්‍රයිඩර්ස් (Kolkata Knight Riders) කණ්ඩායම සහ රෝයල් බැන්ගලූර් (Royal Challengers Bengaluru) කණ්ඩායම් අතර තරගයයි
එය අද රාත්‍රී 7.30ට Eden Gardens ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා
මෙවර තරගාවලිය සඳහා තරග 74ක් පැවැත්වෙන අතර අවසන් මහා තරගය මැයි මස 25 වනදා පැවැත්වීමයි සැලසුම් කර ඇත්තේ