ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 14දෙනෙකුට ලැබුණු දඩුවම

ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 14දෙනෙකුට ලැබුණු දඩුවම

ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ කටයුතු අත්හිටුවීමට ලෝක් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අදාළ තීරණය ගෙන ඇති බවයි විදෙස් ඇත්තේ.

ඊට අදාළ යෝජනාවක් එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙනවා.

Share This