ඉන්දීය සාගර සීමාවේ විශාල “ටොනෙඩෝවක්”

ඉන්දීය සාගර සීමාවේ විශාල “ටොනෙඩෝවක්”

ඉන්දියානු සාගර සීමාවේ විශාල ටොනෙඩෝවක් දැක ගැනීමට ධීවරයි පිරිසකට හැකිවී තිබෙනවා.

ධීවරයින් පවසන්නේ ඉන්දියාවට ආසන්න මුහුදේ මෙම ටොනෙඩෝව දැක ගැනීමට හැකි වූ බවයි.

ටොනෙඩෝවකින් පසුව විශාල වර්ෂාවන් පත්තිවන බව දීවරයින් ගේ විශ්වාසය වී පවතිනවා.

මෙම ටොනෙඩෝවේ දර්ශන සමාජ මාධ්‍ය තුල පළ වී තිබුණා.

Share This