ඉන්දුනීසියාවේදී මගී ගුවන් යානයක් අනතුරට

ඉන්දුනීසියාවේදී මගී ගුවන් යානයක් අනතුරට

ඉන්දුනීසියාවේදී මගී ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් මගීන් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ගුවන් යානය ගුවන්ගත වීම ආරම්භ කළ අවස්ථාවේ ධාවන පථයෙන් ඉවතට ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 48 දෙනෙකු සහ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සිට ඇති බව සඳහන්.

අනතුරින් පසුව මගීන් යානයෙන් ඉවත් කර ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Share This