ඉන්දුනීසියාවේ කම්හලක පිපිරීමකින් 13 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ කම්හලක පිපිරීමකින් 13 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ Sulawesi දූපතේ නිකල් කම්හලක සිදු වූ පිපිරීමකින් එහි සිටි සේවකයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පිපිරීමෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම මියගිය අය අතර ඉන්දුනීසියානු ජාතකයින් 8 දෙනෙකු සහ චීන ජාතිකයින් 5 දෙනෙකු සිටින බව සඳහන්

එම කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියා කටයුත්තක් අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

Share This