ඉන්දුනීසියාවේ ජකර්තා, ලොව වායු දූෂණය ඉහළම නගරය බවට පත්වෙයි

ඉන්දුනීසියාවේ ජකර්තා, ලොව වායු දූෂණය ඉහළම නගරය බවට පත්වෙයි

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ලොව වායු දූෂණය ඉහළම නගරය ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ, ගෝලීය වායු දූෂණය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත සමගාමක් විසින් සිදු කළ අධ්‍යයනයකට අනුවයි.

ජකාර්තා නුවර ඉහළ යන වායු දූෂණය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ වායු දූෂණයේ බලපෑම් හේතුවෙන් වසරකට පුද්ගලයන් මිලියන 04කට ආසන්න පිරිසක් මිය යන බවයි.

Share This