ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (14) පස්වරුවේ සිදුව තිබෙනවා.

ඒ අනුව ඉන්දුනීසියාවේ ජාවා දූපතට උතුරු මුහුදේ මෙම භූමිකම්පාවක් වාර්තා වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ අද (14) ප්‍රකාශ කළේ.

එමෙන්ම ඉන්දුනීසියාවේ භූ විද්‍යා ඒජන්සිය පැවසුවේ කම්පනය කිලෝමීටර් 594 ගැඹුරින් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් සුනාමි අවදානමක් නොමැති බව සඳහන්.

Share This