ඉන්දු – පාකිස්තාන සටන් විරාමය අගයමින් ජනපතිගෙන් පණිවිඩයක්

ඉන්දු – පාකිස්තාන සටන් විරාමය අගයමින් ජනපතිගෙන් පණිවිඩයක්

ඉන්දියාව සහ පාකිස්තානය අතර එළඹි සටන් විරාම එකඟතාව අගය කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව එම තීන්දුව දෙපාර්ශ්වයේ අහිංසක ජීවිත ගලවා ගැනීම සඳහා ඇති තීරණාත්මක එකඟතාවයක් පමණක් නොව, තිරසාර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කර ගැනීමේ පළමු සහ ප්‍රමුඛ පියවරක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ

ඊට අදාළ නිවේදනය පහතින්

Share This