ඉන්ධන මිල නිසා බංගලාදේශයේ ජනතාවත් පාරට බසී

ඉන්ධන මිල නිසා බංගලාදේශයේ ජනතාවත් පාරට බසී

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බංගලාදේශයේ විරෝධතා ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියා යුක්‍රේන අර්බුදය හේතුවෙන් මීට දින හතකර පෙර බංගලාදේශ රජය 51.7%කින් ඉන්ධන මිල ඉහළනංවනු ලැබුවා.

විරෝධතාකරුවන් සඳහන් කරන්නේ ඉන්ධන මිල මෙන්ම අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ද ඉහළ ගොස් ඇති බවයි.

ඒ හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ මිලදී ගැනීමට ඇති හැකියාව පහළ යාමෙන් බංග්ලාදේශ වැසියන් බොහෝ පිරිසක් දරිද්‍රතාවයෙන් පීඩා විඳින බවයි වාර්තා වන්නේ.

Share This