ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 13කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 355ක්

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 16කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 317ක් ලෙසටයි

එසේම භූමිතෙල් මිල ද රුපියල් 13කින් අඩු කර තිබෙනවා

එහි නව මිල රුපියල් 202ක්

සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදු කර නැහැ

Share This