ඉබු ගිනි කන්ද සක්‍රීය වෙයි

ඉබු ගිනි කන්ද සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ ඉබු ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.

මේ හේතුවෙන් එම ගිනි කන්දට කිලෝමීටර් 5ක පමණ දුරක් ඇතුලත නොයන ලෙස එරට බලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉබු කන්ද ඉන්දුනීසියාවේ වඩාත්ම ක්‍රියාකාරී ගිනිකඳුවලින් එකක් වන අතර එය පසුගිය වසරේදී ද පුපුරායාමකට ලක්වුණා.

Share This