ඉම්රාන් ඛාන්ගේ අලුත්ම තනතුර

ඉම්රාන් ඛාන්ගේ අලුත්ම තනතුර

සිරගත කර සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් බ්‍රිතාන්‍යයේ කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීමට ඉල්ලුම් කර ඇති බව ඔහුගේ පක්ෂය සඳහන් කරනවා.

2018 වසරේ සිට 2022 වසර දක්වා අගමැති ඛාන්, දූෂණයේ සිට ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම දක්වා විවිධ චෝදනා මත වසරක් සිරගත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.

ඉම්රාන් ඛාන් ඔහුගේ අයදුම්පත ඉදිරිපත් කිරීමට කැමති බවට උපදෙස් ලබා දී ඇති අතර අයදුම්පත් පරීක්ෂාව සිදුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

Share This