ඉම්රාන් ඛාන්ට ඇප ලැබෙයි

ඉම්රාන් ඛාන්ට ඇප ලැබෙයි

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇප ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කෙසේ වෙතත් ඔහු ව නිදහස් කරන දිනය සම්බන්ධයෙන් සඳහනක් කර නොමැති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ චෝදනාවකට අදාළ නඩුවක් සමබන්ධයෙනුයි ඔහුට මෙලෙස ඇප හිමිව ඇත්තේ

Share This