ඉම්රාන් ඛාන් ට වෙඩි තියයි

ඉම්රාන් ඛාන් ට වෙඩි තියයි

විරෝධතා පාගමනක් අතරතුරදී පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි.

ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරන විරෝධතා පාගමන අතරතුරදී ගුජරන්වාලා නගරයේදී ඉම්රාන් ඛාන් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබු බවද සඳහන්

තුවාල ලැබූ හිටපු අගමැතිවරයා ලාහෝර්හි රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

Share This