ඉරානයේ බන්ඩාර් අබ්බාස් වරායේ පිපිරීමෙන් මියගිය ගණන 28 දක්වා ඉහළට

ඉරානයේ බන්ඩාර් අබ්බාස් වරායේ පිපිරීමෙන් මියගිය ගණන 28 දක්වා ඉහළට

ඉරානයේ බන්ඩාර් අබ්බාස් වරායේ සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් තිබෙනවා

පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 800 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

රසායනික ද්‍රව්‍ය ගබඩාවක අදාළ පිපිරීම සිදුව ඇති අතර පිපිරීමත් සමග එහි දැවැන්ත ගින්නක් හට ගත් බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති ඇත්තේ

Share This