ඉල්ලා අස්වූ අයෙක් දැන් ඉවත් නොවන බව කියයි (වීඩියෝ)
රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් නොවීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියා
පසුගියදා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපියද මොහු විසින් යවනු ලැබුවා.