ඉලෙක්ට්‍රොනික් වේදිකාවක් හරහා සේවා සැපයීමේ දී බදු ගණනය සහ බද්ද ගෙවිය යුතු ආකාරය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක්

ඉලෙක්ට්‍රොනික් වේදිකාවක් හරහා සේවා සැපයීමේ දී බදු ගණනය සහ බද්ද ගෙවිය යුතු ආකාරය වෙනුවෙන් නව චක්‍ර ලේඛයක්

2025 අංක 04 දරන එකතුකළ අගය මත බදු (සංශෝධන) පනතින් අවසන් වරට සශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 26 වැනි වගන්තියේ (1ආ) උප වගන්තිය මින්මතු එකතු කළ අගය මත බදු පනත) යනුවෙන් සදහන් වන බව දැනුම් දෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් දැනුම් දෙන්නේ මේ වසරේ ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි නිර්වාසික තැනැත්තකු විසින් ලංකාවේ සිටින තැනැත්තකුට ඉලෙක්ට්‍රොනික් වේදිකාවක් හරහා සේවා සැපයීමේ දී එම සේවා සැපයීමට අදාලව එකතු කළ අගය මත බදු ගණනය කිරීම හා එම බද්ද ගෙවිය යුතු ආකාරය පහත චක්‍ර ලේඛයට අනුව කළ යුතු බවයි.

 

Share This