ඉහළ අහසේ දී ගුවන් යානයක දොර පුපුරා යයි

ඉහළ අහසේ දී ගුවන් යානයක දොර පුපුරා යයි

ඇලස්කා ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 9 යානය පෝට්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට හදිසියේ ගොඩබා තිබෙනවා

ඒ, එම ගුවන් යානයේ ජනේලයක් ඇතුළු පිටත කොටසක් පිපිරී යාම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එම අවස්ථාවේ යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 171 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිට ඇති බවයි.

කෙසේ වෙතත් යානයේ සිටි කිසිවෙකුට හානියක් සිදු නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This