ඊයේ කොවිඩ් මරණ නෑ – පෙර සිදු වූ මරණ 54ක් තහවුරු කෙරේ
මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,843ක් දක්වා ඉහළ ගොස් ති.බෙනවා.
ඒ,කොවිඩ් ආසාදිත තවත් මරණ 54ක් තහවුරු කිරීමත් සමගයි.
ඊයේ (08) කිසිදු කොවිඩ් මරණයක් වාර්තාවී නොමැති අතර තහවුරු කල සියලු මරණ ඊට පෙර වාර්තා වූ ඒවා වනවා.