ඊයේ මහ රෑ සිට ‘බලය’ ජනපති අතට – බලය ක්‍රියාත්මක කරන්නැයි දැඩි ඉල්ලීම් (VIDEO)
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා වෙත හිමිවීම සම්බන්ධයෙන් අද (21) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී කරුණු සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද එහිදී කරුණු ඉදිරිපත් කළ අතර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක දී සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා එම බලය පාවිච්චි කළ යුතු බවයි.
වත්මන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය හිමිවීම සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.