ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට හමාස් සංවිධානය යොදාගත් අවි ආයුධ උතුරු කොරියාවෙන් ද ?

ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට හමාස් සංවිධානය යොදාගත් අවි ආයුධ උතුරු කොරියාවෙන් ද ?

ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් අවි ආයුධ උතුරු කොරියාවෙන් හමාස් සංවිධානයට සපයා ඇති බවට ලකුණු නිරීක්ෂණය කරමින් සිටින බව දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කරනවා .

උතුරු කොරියාව මැදපෙරදිග රටවලට සහ සටන්කාමී කණ්ඩායම්වලට විවිධ ආයුධ අපනයනය කරන බවට සාක්ෂි ඔවුන්ට දිගින් දිගටම දක්නට ලැබෙන බවයි සඳහන් වන්නේ

Share This