ඊශ්‍රායලයෙන් නව යුධ උපක්‍රමයක්

ඊශ්‍රායලයෙන් නව යුධ උපක්‍රමයක්

ඊශ්‍රායලය විසින් රටේ උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවන් ආරක්ෂිතව ආපසු පැමිණීම නිල යුද ඉලක්කයක් බවට පත් කර ඇති බව අගමැති කාර්යාලය සඳහන් කරනවා.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අසල්වැසි ලෙබනනයේ ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානය විසින් දිනපතා එල්ල කරන ප්‍රහාර හේතුවෙන් උතුරු ඊශ්‍රායලයෙන් පුද්ගලයින් 60,000ක් පමණ ඉවත් කර තිබෙනවා.

Share This