ඊශ්‍රායලයෙන් බේරූට් හි ගම්මාන තුනකට ප්‍රහාර -15 දෙනෙකු මරුට

ඊශ්‍රායලයෙන් බේරූට් හි ගම්මාන තුනකට ප්‍රහාර -15 දෙනෙකු මරුට

ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ බේරූට් හි ගම්මාන තුනක පුද්ගලයින් 15 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

මීට අමතරව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාර හේතුවෙන් නිවාස සහ දේපළ රැසකට ද හානි සිදුව තිබෙනවා.

Share This