ඊශ්‍රායලයෙන් ලෙබනනයට සහ ගාසා තීරයට ප්‍රහාර

ඊශ්‍රායලයෙන් ලෙබනනයට සහ ගාසා තීරයට ප්‍රහාර

ඊශ්‍රායලය ලෙබනනයේ සහ ගාසා තීරයේ ප්‍රහාර දියත් කර තිබෙනවා

ලෙබනනයේ සිට ඊශ්‍රායලයට දේශසීමා හරහා එල්ල වූ ප්‍රධාන රොකට් ප්‍රහාරයකින් පසුව මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ පලස්තීන හමාස් සටන්කාමී කණ්ඩායමට අයත් ඉලක්ක වෙත පහර දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම අද (07) අලුයම ගාසා තීරයට ගුවන් ප්‍රහාර මාලාවක්ද දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) සඳහන් කරනවා.

Share This