ඊශ්‍රායල-ගාසා යුද ගැටුම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් මානුෂීය සටන් විරාමයක් ඉල්ලයි

ඊශ්‍රායල-ගාසා යුද ගැටුම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් මානුෂීය සටන් විරාමයක් ඉල්ලයි

ඊශ්‍රායල-ගාසා යුද ගැටුම් මධ්‍යයේ පවතින වාතාවරණය මැද ක්ෂණික මානුෂීය සටන් විරාමයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres ඉල්ලා තිබෙනවා

බීජිං හි චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති පුටින් යන දෙදෙනාම සහභාගී වූ සංසදයක් අමතමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ

ඔහු සිය දේශනය අවසානයේ කියා සිටියේ මැද පෙරදිග සිදුවෙමින් පවතින දේ පිළිබඳව තමා මැදිහත් විය යුතු බව තමාට හැඟෙන බවත් වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින බවත්ය

Share This