ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ 274ක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ 274ක් මරුට

දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 274 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් පුද්ගලයන් දහසකට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි

2006 සිට ඊශ්‍රායල – හිස්බුල්ලා ගැටුමේ මාරාන්තික දිනය මෙය බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්

Share This